Pages

Monday, July 30, 2012

E- Money හොයනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න....!!!


ගොඩ දවසකින් Internet money ගැන ලිපියක් දාන්න බැරි වුණා. ඔන්න එහෙනම් Internet money ගැන උනන්දු වෙන හැමෝටම වැදගත් වෙන ලිපියක් දාන්න හිතුවා. ඒ තමයි, මං හිතනවා මේ වෙනකොටත් ඔයාල bux අඩවි වලින් මුදල් හොයන්න පටන් අරං ඇති කියලා.  අන්න එහෙනම් මං මේ කියන්න යන දේවල් ගොඩාක් වැදගත් වෙවි. ඔන්න එහෙනම් මේ දේවල් හොඳට හිතේ තියාගන්න...

මුලින්ම හැමදාමත් වගේ කියන්න ඕනේ මේක බොරුවක් නෙමේ කියලා. මේක බොරුවක් වෙනවනම් වෙන්නෙ අපේම වැරදි වලින්. නොකළ යුතු දේවල් කරල සල්ලි ලැබෙන්නේ නැති වුනාම බොරුවක් කිය කිය කෑ ගහනවා. එ නිසා මේ ගැන හරියටම දැනගෙන කරන එක තමා හොඳ. හොඳ ඉවසීමකින්, මොළේ ඇතිව හොයල බලලා වැඩ කරනවනම් Internet Money කියන දේ අමාරු නැහැ. (මේ ගැන මං මීට කලිනුත් කියල ඇති.) එහෙනම් වැඩි කථා නැතුව මාතෘකාවට බහිමු. bux අඩවි වලින් සල්ලි හොයන කවුරුත් මේ ගැන අවධානය යොමු කරන්න.

01. ඔබ bux අඩවියක ලියාපදිංචි වු විගසම පැය 24ක් ඇතුළත තමන්ගේ ප්‍රථම ඇඩ් කිහිපය ක්ලික් කළ යුතුයි. බොහෝ දුරට මෙය සිදුනොකිරිමෙන් තම ගිණුම අවලංගු විමට ඉඩ ඇත.

02. ඔබ bux අඩවියක ලියාපදිංචි වු පසු ඔබට දිනපතාම ඇඩ් කිහිපයක් ලැබේ. ඔබගේ Referral ලා තුළින් ඔබට දිනපතාම ලැබිය යුතු මුදල ලැබීමට නම් ඔබද දින පතාම දැන්වීම් නැරඹිය යුතුය. තවත් ලෙසකින් කිව හොත් හෙට දිනයේ ඔබගේ Referral ආදායම ලැබීම සඳහා අද දින ඔබට නියමිත දැන්වීම් ප්‍රමාණය නැරඹිය යුතුමය. එය වැදගත් කොට දැක්වූයේ අපගේ බොහෝ අය Referral ලා කිහිප දෙනෙක් ලද පසු "දැන් මම මහන්සි වන්නේ මොකටද? මා වෙනුවෙන් මගේ ර්‍එෆෙර්රල් ලා ඇඩ් ක්ලික් කරනවානේ" යි සිතමින් ඇඩ් ක්ලික් නොකර සිටින නිසාය. එම නිසා වඩා වැදගත් වන්නේ තමාගේ දායකත්වයත් මේ සඳහා එක් කිරිමයි.


03. තවද කිසියම් bux ගිණුමක් ඇඩ් ක්ලික් නොකර දින 30ක් පමණ අක්‍රීයව තිබුණේ නම් ගිණුම් ශේෂය සමඟම bux ගිණුම් මකා දැමිය හැක.

04. එකම bux වැඩසටහනකින් එක ගිණුමකට වඩා සාදා ගැනිමට උත්සහ නොකල යුතුය. ඔවුන් හට එය හසුවුවහොත් ගිණුම් දෙකෙහිම ශේෂයන් සමඟ ගිණුම් දෙකම වසා දැමිය හැක.

05. බැඳුම්කරය (TOS) හොඳින් කියවා අවබෝධ නොකරගැනීම. බැඳුම්කරය යනු bux අඩවි වල තිබෙන වැදගත්ම ලියවිල්ලයි. එය හොඳින් නොකියවීම යනු ඔබගේ Account එක Suspend කරගැනීමට කරන මඟ පැහැදිමකි. ඒ මන්දයත් එහි ඔබට කිරීමට හැකි සහ නොහැකි දෑ සටහන් වන බැවිනි.

06. ඔබ bux අඩවියක ලියාපදිංචි විමේදී Referral තීරුවෙහි සඳහන් නම හා අංකය කිසි විටෙකත් මකා නොදැමිය යුතුය. මෙය පසුකාලිනව ඔබේ ගිණුමේ මුදල් ලබා ගැනිමේදි bux අඩවි මඟින් මුදලින් යම් ප්‍රතිශතයක් ඔවුන් වෙත පවරා ගැනිමක් සිදු කරයි. මෙය TOS හිඳ සදහන් වේ.


07. Forum එකට නිතර නොයෑම. bux අඩවිය ගැන නවතම විස්තර ලබාගැනීමට අති හොඳම ක්‍රමය වන්නේ Forum එකට ගොස් එහි ඇති නවතම පුවත් කියවීමයි. එමෙන්ම බැඳුම්කරයට යම්කිසි වෙනසක් සිදු වුවහොත් එයද දැනගත හැකි වෙන්නේ Forum එකෙනි.

08. තවද එක pc එකකින් එක් පුද්ගලයෙකුට පමණක් අදාල bux අඩවි වල ලියාපදිංචි වීම වඩා සුදුසු වේ. වෙනත් පුද්ගලයෙක් එම pc එකෙන්ම ලියාපදිංචි විමට හෝ Log විමට උත්සහ දැරුවහොත් එම ගිණුම් දෙකම අවහිර විය හැක.

Tuesday, July 17, 2012

$ සෙවිම.........

මම අලුත් දෙයක් කියලා දෙන්නම් සේට්ටම ඉස්සර පරණ post එක බලලා දැනුම ගන්න...  මෙතන ඔබන්න.
මම අද කියලා දෙන්නේ අලුත් දෙයක් neobux  add 50 කර ගැනිම..
හරි නැන්දලා මාමලා හොදට අහගන්න..
neobux account හදාගෙන ඇතිනේ නැත්තන් උඩ මම මුලින් දුන්න link එකට ගිහින් හදන්න..
 මේක firefox  වල විතරයි
හරි සේට්ටම ඉස්සර adalert දාගන්න.. neobux account එකේ පහල ඇති දැන් මේ link එකට ගිහින්  reload every දාගන්න මෙතන ඔබන්න. continue to download ඔබන්න.
 ඊට පස්සේ add to firefox click කරන්න
firefox එක restat කරලා ආයි log වන්න..
පහල පින්තූරේ බලන්න මිනිත්තු 15 අඩුවෙන් ගහන්න එපා



Saturday, July 14, 2012

$ සෙවිම

මම දැන් කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් හොඳම website එක ගැන.
ඇත්තම කිව්වොත් මේක තමයි හොඳම PTC site එක.
හැබැයි මේකෙ නීති රීති ටිකක් තදයි.මේ Site එකෙත් සල්ලි හොයන්න තියෙන්නෙ Ad click කරලයි
Refferals හොයාගෙනයි .විශේෂත්වය තමයි මේකෙ Refferals හොයන්න මහන්සිවෙන්න ඕන නෑ..
සාමාන්‍ය PTC site වල Refferals ලව හොයාගන්න වැඩ ගොඩයි.ඒත් මේකෙ Refferals ගන්න හරිම ලේසියි. හරි.. හරි..මම දැන් Neobux ගැන මුල ඉඳල කියල දෙන්නම්. Neobux කියන වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම් ප්‍රචාරක ආයතනයක් විදියට.
එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක් ලබන්නෙ.
මෙයාලගෙ අඩවියෙ දැනට සාමාජිකයන් මිලියන 3 ත් වැඩියි.
ගෙවල තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 15ටත් වැඩියි.ඔය Neobux ගැන බොහොම පොඩි විස්තරයක්.
ඉතින් ඕවැයින් අපට වැඩක් නෑ.අපි කාරණාවට බහිමුකො.මම මුලින්ම මේකෙ නීති රීති ගැන පොඩ්ඩක් කියන්නම්. Neobux ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි. ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්.හදාගත්ත Neobux ගිණුමට මාස 6කින් Log වුණේ නැත්නම් ගිණුම අවලංගු
වෙනව.Neobux එකට කිසිම හොරවැඩක් කරන්න බැහැ.ඒ ඇයි කියල කියන්න මම කාලය විනාස කරන්නෑ
ඕයාල හොරුන්ට අහුවෙලා Neobux එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි. ඔයාට දවසට Neobux එකේ Ad 15ක් විතර තියෙනවා.තැඹිලි පාට Ad හතරක් තියෙනවා.ඒ Ad විශේෂිතයි.මාසයක් යනකම් Refferals ල ගන්න බෑ.ඔයාගෙ Refferal link එකෙන් Direct refferalsල හොයා ගන්න පුළුවන්.
[ඒක ටිකක් අමාරුයි]Account එකේ 0.6$ එකතු වුණාම Refferals ලව Rent කරන්න පුළුවන්.මම කලින් කියපු තැඹිලි පාට Ad එකක්වත් click කළේ නැත්නම් Refferals ලගෙන් ලැබෙන comis එක නැතිවෙනවා.Refferals ලගෙන් ලබන ගාන හැමදාටම තියාගන්නනම් තැඹිලි පාට Ad හතර හැම දාම click කරන්න ඕනෙ.Neobux එකේ සල්ලි Paypal වලට හරි Payza වලට හරි Cashout කරන්න පුළුවන්.ඒකට Neobux එකේ 2$ එකතු වන්න ඕනෙ.ඔය තියෙන්නෙ තදබල නීති කිහපයක්.තව තියෙනව. ඒවයෙන් එච්චර අවුලක් නෑ..

පහල video එක බලලා register වෙන්න..









පහල banner එක click කරලා register වෙන්ඞ..