ඇත්තම කිව්වොත් මේක තමයි හොඳම PTC site එක.
හැබැයි මේකෙ නීති රීති ටිකක් තදයි.මේ Site එකෙත් සල්ලි හොයන්න තියෙන්නෙ Ad click කරලයි
Refferals හොයාගෙනයි .විශේෂත්වය තමයි මේකෙ Refferals හොයන්න මහන්සිවෙන්න ඕන නෑ..
සාමාන්‍ය PTC site වල Refferals ලව හොයාගන්න වැඩ ගොඩයි.ඒත් මේකෙ Refferals ගන්න හරිම ලේසියි. හරි.. හරි..මම දැන් Neobux ගැන මුල ඉඳල කියල දෙන්නම්. Neobux කියන වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම් ප්‍රචාරක ආයතනයක් විදියට.
එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක් ලබන්නෙ.
මෙයාලගෙ අඩවියෙ දැනට සාමාජිකයන් මිලියන 3 ත් වැඩියි.
ගෙවල තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 15ටත් වැඩියි.ඔය Neobux ගැන බොහොම පොඩි විස්තරයක්.
ඉතින් ඕවැයින් අපට වැඩක් නෑ.අපි කාරණාවට බහිමුකො.මම මුලින්ම මේකෙ නීති රීති ගැන පොඩ්ඩක් කියන්නම්. Neobux ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි. ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්.හදාගත්ත Neobux ගිණුමට මාස 6කින් Log වුණේ නැත්නම් ගිණුම අවලංගු
වෙනව.Neobux එකට කිසිම හොරවැඩක් කරන්න බැහැ.ඒ ඇයි කියල කියන්න මම කාලය විනාස කරන්නෑ
ඕයාල හොරුන්ට අහුවෙලා Neobux එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි. ඔයාට දවසට Neobux එකේ Ad 15ක් විතර තියෙනවා.තැඹිලි පාට Ad හතරක් තියෙනවා.ඒ Ad විශේෂිතයි.මාසයක් යනකම් Refferals ල ගන්න බෑ.ඔයාගෙ Refferal link එකෙන් Direct refferalsල හොයා ගන්න පුළුවන්.
[ඒක ටිකක් අමාරුයි]Account එකේ 0.6$ එකතු වුණාම Refferals ලව Rent කරන්න පුළුවන්.මම කලින් කියපු තැඹිලි පාට Ad එකක්වත් click කළේ නැත්නම් Refferals ලගෙන් ලැබෙන comis එක නැතිවෙනවා.Refferals ලගෙන් ලබන ගාන හැමදාටම තියාගන්නනම් තැඹිලි පාට Ad හතර හැම දාම click කරන්න ඕනෙ.Neobux එකේ සල්ලි Paypal වලට හරි Payza වලට හරි Cashout කරන්න පුළුවන්.ඒකට Neobux එකේ 2$ එකතු වන්න ඕනෙ.ඔය තියෙන්නෙ තදබල නීති කිහපයක්.තව තියෙනව. ඒවයෙන් එච්චර අවුලක් නෑ..
පහල video එක බලලා register වෙන්න..
පහල banner එක click කරලා register වෙන්ඞ..

No comments:
Post a Comment